

🌼 ශරීරය කෙට්ටු කිරීම
🌼 සුද යාම
🌼 රාත්‍රි කාලයේ කලු මිනිසුන් සිහිනෙන් දැකිම
🌼 ස්වභාවික ලිංගික තෘප්තියම දැනිම
🌼 ශරීරයේ රාත්‍රි කාලයේ යම් යම් සීරීම් ලකුණු ඇතිවිම
🌼 විවාහ වුවද ස්වාමියා නුරුස්සිම
🌼 අසාමන්‍ය ලෙස ප්‍රෙම සම්බන්දතා බිද වැටිම
🌼 දරුවන් හට ගත්තද ස්වභාවික ගබ්සා ඇති විම
🌼 බොහෝ විට විවාහය දෙදරා යයි.
🌼 ස්වාමියා සමග සහවාසය පිලිකුල් කිරිම
🌼 සිහිනෙන් කලු පාටට සතුන් හෝ මිනිසුන් පේනේ
🌼 බැදුම් පුලුටු කන්න ප්‍රිය විම
🌼 හිස රදය ,බඩ රුදාව ,හිස රුදාව සමග දහවල් කාලේ නින්ද යැම ඇති වෙනවා
🌺 මෙම ලක්ෂණ ඔබටත් ඇත්නම් බොහො විට ඔබට කළුකුමාර දෝෂය බලපැ ඇති බව නිගමනය කළ හැක. මෙසෙ ලක්ෂණ ඇත්නම් ඉක්මනින් ප්‍රතිකර්ම යොදාගැනිමෙන් දෝෂය උක්සන්න විමට පෙර මැඩ පැවැත්විය හැක.
🌼 බොහො පවුල් දෙකඩ විමට
🌼 දරුවන් නොමැති විමට
🌼 සම්බන්දයන් නැති විමට
මෙසෙ ලක්ෂණ තිබෙනම් බොහො දුරට ඔබටත් කළුකුමාර දෝෂය තිබිය හැක.