🏵️ දෙවියන් වැදිම ࿐

🌺 පහන් තැබිමට ඇරබිමට පෙර….


මෙය පොදුවෙ පල කරණ ලිපියකි. වරම් දරුවන්ටත්, ඉශ්ට දෙවියන් වන්දනා මාන කරන අයටත්, තම ඇල්මැති දෙවියන් වන්දනා මාන කරණ අයතත් පොදුවේ සරිලණ පරිදි මෙම ලිපි පෙල පල කරනු ලැබේ…
_________________________
🌺 ඔනැම ආකරයකින් භූමිය තුල හො විශේෂ ලෙස දෙවියන්ට පහන් තැඹිමට පෙර අවදානය යොමු කර කලයුතු කරණු කිහිපයකි.. එ පිලිබදව මුලින් දැනගත යුතුය.. එවා නම්

01. ඔබ කුමණ දෙවියන් උදෙසාද පහනක්, පුද පුජා තබන්නේද යන්න
02. ඔබ කුමණ අරමුණකින්ද, හෙතුවෙන්ද පහන් තබන්නේ යන්න
03. ඔබ පහන් තැඹිම සිදු කරන්නේ කුමණ දිනයන්ගෙන්ද යන්න( සැමදිනයෙම, කෙම්පුරදිනයන්හිදි )
04. පහන් පැල ඉදිකරන්නේ කොතනද යන්න..

මෙ දෙවල් මුලින් තිරණය කල යුතුය. මන්ද යත් අවට ගියාට පහන් තැඹිම තුලින් ඇති වන්නෙ දෝෂයක් විනා සෙතක් නොවේ.

මේ දෙවල් තිරණය කිරිමෙන් පසුව බූමිය තුල පහන් තැඹිමට සුදුසු බුමියක්ද යන්න තිරණය කල යුතුය.. එනම්

01. වින තිබෙන භූමියක පහන් තැඹිම තුලින් නොයෙක් කරදර පැමිණේ
02. ප්‍රෙත භූත යක්ෂ දෝෂ ඇති භූමිද සුදුසු නොවේ
03. සතුන් මරණ භූමි සුදුසු නොවේ. ( එනම් හරක්,උරු, අදි සියලුම සතුන් මරන භූමි සුදුසු නොවේ )

ඉහත සදහන් භූමි වල පහන් දැල්විම සුදුසු නොවේ. ඉන් ඇති වෙන්නේ බොහො විපත් ය.

  • Related Posts

    බිත්තරයේ අධ්‍යාත්මික අර්ථය කුමක්ද? සාරවත් බව, සහ අලුත් කිරීම

    බිත්තරයක අධ්‍යාත්මික අර්ථය ජීවිතය, සාරවත් බව සහ අලුත් කිරීම සමඟ සම්බන්ධ වේ. බොහෝ සංස්කෘතීන් තුළ, එය විශ්වය, පෘථිවිය, උපත සහ නැවත නැඟිටීම සංකේතවත් කරයි. එය හැකියාව, විභවය සහ පරිවර්තනයේ ප්‍රබල…

    සිහි වරම සහ විවිධ සිහි වරම් ලැබෙන ආකාර

    සිහි වරම සහ විවිධ සිහි වරම් ලැබෙන ආකාර කලින් දාපු ලිපියෙදි වරමක් ඇති අයගේ ලක්ෂයන් මොනවා දැයි කිවත් එයින් පසු ගොඩක් දෙනෙක් වරම් ඇති බව පැවසු නිසාවෙන් වරම් මලාවන් වල…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *