

1. ඕං හ්‍රීං පරම ලෝකේශ්වර – ශ්‍රී රාම මණිමකුට ගිනි ධරණ අසුර ශක්‍ර දේව ස්වාමි නමඃ
2. ඕං හ්‍රීං විෂ්ණු මණ්ඩල අවතාර සුරසංහාර -මන්දීරපු දේව ස්වාමි දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ
3. ඕං හ්‍රීං විෂ්ණු රාම වාරුං වාවා – සැනෙන් දිෂ්ටි වරවර ශ්‍රී දැඩිමුණ්ඩ නාරායනේ නමඃ
4. ඕං හ්‍රීං ශ්‍රී රාම දැඩිමුණ්ඩ අවතාර කන්දස්වාමි – දිෂ්ටි දිෂ්ටි වරවර නමඃ
5. ඕං හ්‍රීං ගිනි බුද්ධ රශ්මි මාලාවෙන් – පටලවා ශ්‍රී දැඩිමුණ්ඩ දේවරාම වාරුං වාවා – පිච්ච කුසුම දිෂ්ටියෙන් – අහස පොළොව ගුගුරුවා ෂලිත වරවර දිෂ්ඨි දිෂ්ටි නමඃ
6. ඕං හ්‍රීං ෂඩ් වර්ණ ඝන බුද්ධ රශ්මි මාලාවෙන් පටලවා ශ්‍රී දැඩිමුණ්ඩ දේව රාම වාවා සක්වල වෙවුළුවා ශ්‍රී දැඩිමුණ්ඩ දේව වාවා – ආකාල භෛරවා වාරුං වාරුං දිෂ්ඨි වරවර නමඃ
7. ඕං හ්‍රිං අෂ්ට දික්පාල දිෂ්ටි වරවර – අෂ්ට මහා ගජේන්ද්‍ර දිෂ්ටි වරවර සර්ව ශැත්‍ර විනාශනේ මා / මොහු මුහුණ බලා – විෂ්ණු අවතාර මයුර වාහන – දේවස් ස්වාමි දැඩිමුණ්ඩ දේව ග්‍රහ දිෂ්ටි සර්වාංග දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ
නූල් 9 පටක් ගෙන අමුකහ තවරා ගැට 9 යොදා මෙම දැහැනෙන් අටෝරාශියක් මතුරා ගෙල පලඳවනු. යක්ෂ දෝෂ, අමනුෂ්‍ය දෝෂ, භූත දෝෂ නිසා ඇති වන රෝග සුවපත් වේ.
පිරිසුදු පොල් තෙල් ගෙන අමුකහ, සුදු හඳුන් මිශ්‍ර කර 51 වර මතුරා හිස ගානු. හිස කැක්කුම හා කරකැවිල්ල වැනි රෝග සුවපත් වේ.
සඳුන් තෙල් අටෝරාශියක් මතුරා නළල මත තිලක දී සම්මුඛ පරීක්ෂණයට යනු. ජය ලැබේ. ඉතා සරල වුව නිසි පරිදි කලයුතුවේ.ගව සූකර මස් කෑමෙන් තොරවුවන්ට ඵලදේ.
තෙරුවන් සරණයි!