
මුල ඉඳන්ම ඉගෙන ගන්න කෙනෙක් මුලින් මේ ටික කරන්න..
ඔයා LOW OF ATTRACTION අවුරුදු කිහිපයක ඉදන් මාස කිහිපයක ඉදන් Apply කරනවා වෙන්න පුළුවන්,එහෙම Apply කරලා තාම ප්‍රතිඵලයක් නැතුව වෙන්න පුළුවන්. එහෙම නම් ඔයාට අද මම ඒකට උත්තරයක් දෙන්නම් ඒක සාර්ථක කර ගන්න.
මුල්ම දේ තමයි ඔයාට LOW OF ATTRACTION ක්‍රියාත්මක වෙන්න නම් ඔයාට අදාල Goal එක පලමුව හදුනාගන්න ඕන.ඒක සාර්ථක කරගන්න Steps කිහිපයක් මම පහලින් දාන්නම්.
- ඔයාගේ Goala එක දින 180කට නිර්මාණය කරගන්න.
- දින 180ක් එක දිගට උදෑසන 5ත් 6ත් අතර අවදිවන්න.
- ලස්සන පොතක් ,පෑනක් ඔයා ලග තියාගන්න
- හැම දවසක උදෑසන 5ත් 6ත් අතර ඔයාගේ Goal එක ඉෂ්ඨ වන ආකාරය ගැන සිතම්න් පොතේ ලියන්න.( ඉෂ්ඨ වුනා යැයි ලියන්න උද්‍ර : මගේ ව්‍යාපාරය දැන් මාසකට රුපියල් ලක්ෂ පහක් ලාභ ලබනවා ඒ නිසා මම ගොඩක් සතුට්න් )
- ඔයාගේ Goal එක ඔයාට ලැබිලා තියෙනවා යැයි සිතා Visualize කරන්න.
- ඔයාගේ Goal එක කරන්න Support කරන හෝ ඔයාගේ Negative කරන සියලු දෙනාට Gratitude වෙන්න.
- ඔයා ලියපු Goal එකට අදාල කැපකිරිම් සහ ක්‍රියාත්මක වීම කරන්න.
දින 180ක් මේක ඔයා කරන්න,ඔයා හරියටම කරොත් ප්‍රතිඵලය ගන්න පුළුවන්.
මම අදට අවුරුදු 4යි දින 278 ක් ගෙදර ඉන්නේ ව්‍යවසායකයෙක් ව්දිහට.
මම මේ අවුරුදු කිහිපයම ව්‍යවසායකයන් පුහුණු කරන්නෙක් ව්දිහට නව ව්‍යාපාර පටන් ගන්න අයට දැනුම දෙනවා එයාලගේ ව්‍යාපාර ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න. ඒ ගමන සාර්ථකව යන්න මට මේ ක්‍රමය 100% ක් බලපෑවා.
ඔයාගේ සාර්ථකත්වයටත් මේක අත්හදා බලන්න.
ව්ශ්වයට ස්තුතියි !